Home උණුසුම් පුවත් මිඩ්වයිෆ් සම්මුඛ පරීක්ෂණ කල්යයි

මිඩ්වයිෆ් සම්මුඛ පරීක්ෂණ කල්යයි

මිඩ්වයිෆ් සම්මුඛ පරීක්ෂණ කල්යයි

අංජනා මල්ලවාරච්චි

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරු සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල් දැමූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් එම සම්මුඛ පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දැමූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියයි.

කුරුණෑගල, බදුල්ල හෙද විදුහල්වලත් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේත් එම සම්මුඛ පරීක්ෂණ අනිද්දා (14) සිට ආරම්භ කිරීමට නියමිතව තිබිණ.

පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනි තනතුර සඳහා බඳවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු www.health.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here