Home COVID කොවිඩ් අවධානම නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුව වසයි

කොවිඩ් අවධානම නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුව වසයි

0
කොවිඩ් අවධානම නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුව වසයි

කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දැමීමට තීරණය වී තිබේ.

එම කාර්යාලවල සේවකයින් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ලබන සඳුදා සිට එම කාර්යාල තාවකාලිකව වැසෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here