
කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (12) දිස්ත්‍රික්ක 22කදී ස්ථාන 263කදී සිදුකෙරේ.
විහාරමහාදේවී උද්‍යානයේ 24 පැය පුරා කොවිඩ් එන්නත්කරණය අදත් ක්‍රියාත්මක වේ.
අද දින එන්නත් ලබාදෙන සියලුම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-12.08.2021.pdf” title=”Vaccination Centers on 12.08.2021″]