Home COVID විවාහ මංගල්‍යයක කොවිඩ් ප්‍රතිඵලේ

විවාහ මංගල්‍යයක කොවිඩ් ප්‍රතිඵලේ

විවාහ මංගල්‍යයක කොවිඩ් ප්‍රතිඵලේ

බස්නාහිර පළාතේ හෝටල් දෙකකදී පැවැති විවාහ උත්සවයකට සහභාගි වූ පුද්ගලයන්ට කරන ලද PCR පරීක්ෂණ 90 කින් 60ක් covid-19 ධනාත්මක බවට තහවුරු වෙයි.

ඔවුන් ඉඳුරුව පදිංචිකරුවන් ය.

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මෙම සංවේදී පණිවිඩය ජනතාවට දැනුම් දෙයි.

“මෙම වකවානුවේවත් මෙවැනි උත්සව මගහරින්න. ඔබ සමග යාලුවන් නෑදෑයන් අමනාප විය හැකිය. නමුත් ඔබට ඔබේ දරුවන්ට ජීවිතය ලබා දීමට,ඔක්සිජන් නොමැතිව හඩා වැටෙද්දී ඔක්සිජන් ලබාදීමට ඔබට උත්සව වලට ආරාධනා කරනා කිසිවකුත් නොමැත.” යනුවෙනි.

පහත දැක්වෙන්නේ එම විවාහ උත්සවයේ පීසීආර් ප්‍රතිඵලයයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here