Home උණුසුම් පුවත් බස්නාහිර වාහන ආදායම් බලපත් නිකුතුව අද සිට අත්හිටුවයි

බස්නාහිර වාහන ආදායම් බලපත් නිකුතුව අද සිට අත්හිටුවයි

බස්නාහිර වාහන ආදායම් බලපත් නිකුතුව අද සිට අත්හිටුවයි

අංජනා මල්ලවාරච්චි

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (12) සිට තාවකාලිකව නතර කර තිබේ.

ඒ අනුව ලබන 31 වැනිදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here