Home උණුසුම් පුවත් සූර්ය කෝෂ වැඩපිළිවෙළ අඩපණ කරන්නේ විදුලිබලේ ලේකම්වරිය බවට චෝදනා

සූර්ය කෝෂ වැඩපිළිවෙළ අඩපණ කරන්නේ විදුලිබලේ ලේකම්වරිය බවට චෝදනා

සූර්ය කෝෂ වැඩපිළිවෙළ අඩපණ කරන්නේ විදුලිබලේ ලේකම්වරිය බවට චෝදනා

අංජනා මල්ලවාරච්චි

වහලය මත සවිකරන සූර්ය කෝෂ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරිය කටයුතු කරන බවට බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය චෝදනා කරයි .

පුනර්ජනනීය බලශක්තිය කිරීම සඳහා රජය විශේෂ උනන්දුවකින් කටයුතු කරන අතර ඊට එරෙහි වෙමින් ලේකම්වරිය කටයුතු කිරීම රජයේ වැඩපිළිවෙළට බාධාවක් බව ද සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

වහලය මත සවි කරන සූර්ය කෝෂවලින් ජනනය කරන්න විදුලිය ඒකකයකට මේ වන විට රුපියල් 19ක් විදුලිබල මණ්ඩලයෙන් ගෙවන නමුත් එහි මිල තවත් අඩු කර ජනතාව අධෛර්යමත් කිරීමට ලේකම්වරිය කටයුතු කරන බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here