Home දේශීය පුවත් ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000 ක් මෙරටට

” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000 ක් මෙරටට

0
” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000 ක් මෙරටට

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 15,000 ක් අද (11) අලුයම මෙරටට රැගෙන ආවේය.

ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපොලට ගොඩබස්සවන ලද එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය ගෙන එන ලදි.

" ස්පුට්නික් V" එන්නත් පලමු මාත්‍රාව ලබාදුන් මහනුවර ජනතාවට එම එන්නත දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here