තවත්
    මුල් පිටුවCOVIDඅද එන්නත් දෙන මධ්‍යස්ථාන 330ක් රටපුරා

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන 330ක් රටපුරා

    බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 28ක දී අද (11) දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත‍ේ දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.

    එමෙන්ම සෙසු කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකෙරෙනුයේ දිස්ත්‍රික්ක 22කදී ස්ථාන 302කදීය.

    එම සියලුම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 11.08.2021
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img