Home දේශීය පුවත් රිෂාඩ් බදියුදීන් බන්ධනාගාරයට

රිෂාඩ් බදියුදීන් බන්ධනාගාරයට

0
රිෂාඩ් බදියුදීන් බන්ධනාගාරයට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගෙන මාස තුනකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාවන රියාජ් බදියුදීන් යන මහත්වරුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 24 වෙනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here