Home උණුසුම් පුවත් කිරි පිටි ආනයන බද්ද මුළුමනින්ම ඉවතට

කිරි පිටි ආනයන බද්ද මුළුමනින්ම ඉවතට

කිරි පිටි ආනයන බද්ද මුළුමනින්ම ඉවතට

කිරි පිටි ආනයන බදු මුළුමනින්ම ඉවත් කෙරේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ කිරි පිටි මිල ඉහල දැමීමට ඉල්ලීම් කර තිබීම සහ වෙළඳපොලේ මතුවී ඇති කිරිපිටි හිඟයට විසඳුමක් ලෙස කිරි පිටි ආනයන බද්ද මුළුමනින්ම ඉවත් කළ බවයි.

අමාත්‍යවරයා පවසන පරිදි කිරිපිටි සඳහා වන ආනයනික බද්ද 175ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here