Home COVID මෙරට කොවිඩ් රෝගීන්ගෙන් අඩක්ම ඩෙල්ටා ආසාදිතයන්

මෙරට කොවිඩ් රෝගීන්ගෙන් අඩක්ම ඩෙල්ටා ආසාදිතයන්

මෙරට කොවිඩ් රෝගීන්ගෙන් අඩක්ම ඩෙල්ටා ආසාදිතයන්

මෙරට දැනට තහවුරු වී ඇති ඩෙල්ටා ආසාදිතයන්ගේ් ප්‍රතිශතය 42%ක් බව වාර්තා වේ.

our world in data ගෝලීය කොරෝනා දත්ත වි‍ශ්ලේෂණය මගින් මේ බව පැහැදිලි වෙයි.

ලොවම ගිලගනිමින් සිටින කොවිඩ්-19 වයිරසයේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි දියුණු වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති රටවල් පවා ගැලවී නොමැති බවට එමගින් හදුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ආසාදිතයන් හදුනාගැනෙනුයේ නියැදි හා සීමිත ක්‍රමවේදයන් මත පමණක් බැවින් සැබෑ අගයන් මීට වඩා ඉතා වැඩි අගයක් වීමේ ඉඩකඩක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here