Home COVID රට පුරා අවු.30ට වැඩි 96%කට පළමු මාත්‍රාව දී අවසන්

රට පුරා අවු.30ට වැඩි 96%කට පළමු මාත්‍රාව දී අවසන්

රට පුරා අවු.30ට වැඩි 96%කට පළමු මාත්‍රාව දී අවසන්

ශ්‍රී ලංකාව තුළ ඊයේ (09) දිනය තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවන් 490,805 ක් ජනතාවට එන්නත් කර තිබේ.

සෞඛ්‍ය අමාතයාංශය‍ේ දත්තවලට අනුව මේ වනවිට මෙරට ජනතාවගෙන් අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 96%කට එනම් පුද්ගලයන් 11081092කට පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇත.

එම ජනගහනයෙන් පුද්ගලයන් 26%කට එනම් 2938568 දෙනකුට දෙවන මාත්‍රාව ලබාදී අවසන් ය.

අවුරුදු 30ට වැඩි මෙරට මුළු ජනගහනය 11496906 කි.

ඊයේ වනවිට එන්නත් ලබාදී ඇති ආකාරය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here