Home උණුසුම් පුවත් අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 45ක දී අද (10) දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත‍ේ දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම සෙසු කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකෙරෙනුයේ දිස්ත්‍රික්ක 21කදී ස්ථාන 293කදීය.

එම සියලුම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-10.08.2021.pdf” title=”Vaccination Centers on 10.08.2021″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here