තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාම වැටුප් ගැටලු දැන් ගෙදරම ඉඳන් විසඳගන්න

    විශ්‍රාම වැටුප් ගැටලු දැන් ගෙදරම ඉඳන් විසඳගන්න

    විශ්‍රාම වැටුප් හා සම්බන්ධ ඕනෑම ගැටළුවක් සඳහා 1970 දුරකථන අංකය අමතන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දන්වයි.

    කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් ගැටලු කිසිවක් විසඳීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නොයන ලෙස විශ්‍රාමිකයින්ගෙන් ඉල්ලා සිටි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img