Home COVID බස්නාහිර අවු. 60 ට වැඩි එන්නත් නොගත් අය මේ අංකයට අමතන්න

බස්නාහිර අවු. 60 ට වැඩි එන්නත් නොගත් අය මේ අංකයට අමතන්න

බස්නාහිර අවු. 60 ට වැඩි එන්නත් නොගත් අය මේ අංකයට අමතන්න

බස්නාහිර පළාතේ වෙසෙන පළමු එන්නත ලබා නොගත් බරපතල රෝගාබාධ සහිත අවුරුදු 60 ට වැඩි අයට අගෝස්තු 10 සිට 12 දක්වා එන්නත් ලබා දීමට පහසුකම් සලසා තිබේ.

එබැවින් එන්නත ලබාගැනීමට ලියාපදිංචිය සඳහා 1906 අමතන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here