Home උණුසුම් පුවත් චක්‍රලේඛය පිළිගන්න බෑ – ස්ටාලින්

චක්‍රලේඛය පිළිගන්න බෑ – ස්ටාලින්

චක්‍රලේඛය පිළිගන්න බෑ – ස්ටාලින්

අංජනා මල්ලවආරච්චි

අධ්‍යාපන ලේකම්වරයා නිවෙස්වල සිට රාජකාරී කළ යුතු බව නිකුත් කළ චක්‍රලේඛය පිළිනොගන්නා බව සංගම් නායකයෝ පවසති.

සතියක් ඇතුලත චක්‍රලේඛය සංශෝධිත චක්‍රලේඛ තුනක් නිකුත් කරමින් අධ්‍යාපන ලේකම්වරයා විටින් විට ප්‍රකාශ කරන බවත් එය ගුරුවරුන් හෑල්ලුවට ලක් කිරීමක් බවට බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

එම නිසා ගුරුවරුන්ට නිවසේ සිට රාජකාරි කළ යුතු බවට නියෝග කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛ කිසිසේත් පිළිනොගන්නා බව ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here