
බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 33ක දී අද (08) දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම සෙසු කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකෙරෙනුයේ දිස්ත්‍රික්ක 19කදී ස්ථාන 123 කදීය.
එම සියලුම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-08.08.2021.pdf” title=”Vaccination Centers on 08.08.2021″]