Home දේශීය පුවත් කොවිඩ් මරණ ගණන 5000 ඉක්මවයි – අලුතින් මරණ 98 ක්

කොවිඩ් මරණ ගණන 5000 ඉක්මවයි – අලුතින් මරණ 98 ක්

0
කොවිඩ් මරණ ගණන 5000 ඉක්මවයි – අලුතින් මරණ 98 ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 98 ක් ඊයේ දිනයේත් සිදුව ඇත. පෙරේදා දිනයේත් කොවිඩ් මරණ 98 ක් වාර්තා විය.

ඊයේ දින වාර්තා වූ මරණ ගණනත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 5,017 කි.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර කාන්තාවන් 51 දෙනෙක්ද පිරිමින් 47 දෙනෙක්ද සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here