ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් 727,380 ක් අද දිවයිනට පැමිණ තිබේ.
ඒ ජපානය විසින් මෙරටට ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා තොගයේ දෙවැනි තොගය ලෙසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ් මෙම එන්නත් තොගය ලැබී ඇත.
මෛම තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට අපේක්ෂා කෙරේ.