Home COVID කොළඹ ඉන්න 30 ට වැඩි කොවිඩ් එන්නත් නොගත් අයට පණිවුඩයක්

කොළඹ ඉන්න 30 ට වැඩි කොවිඩ් එන්නත් නොගත් අයට පණිවුඩයක්

කොළඹ ඉන්න 30 ට වැඩි කොවිඩ් එන්නත් නොගත් අයට පණිවුඩයක්

කිසිඳු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ නගරයේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු විසින් එවැනි කිසිදු මාත්‍රාවක් ලබානොගත් සොයාගොස් ඔවුන් රැගෙන විත් එන්න්ත් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි පුද්ගලයන් 5000ක් පමණ මේ වනවිට සොයාගෙන එන්නත් කිරීම අරඹා තිබේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද මෙම වැඩපිළිවෙළට සහය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here