Home COVID රන්ජන්ට කොවිඩ්

රන්ජන්ට කොවිඩ්

රන්ජන්ට කොවිඩ්

සිර දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි-19 ආසාදනය වී තිබේ.

ඒ අනුව ඔහු අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here