ජනප්‍රිය නවක රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චි මෙනවිය ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඇය සිය සමාජ ජාල ගිණුම් මගින් දන්වා ඇත්තේ පසුගිය දිනවල ඇය හා සම්බන්ධ වූ අය නිරෝධායනයට ලක්වන ලෙසයි.
ඇය මේ දිනවල සතියේ දින පහේම විකාශය වන දෙවනිි ඉනිම ටෙලිනාට්‍යයේ ද රංගනයේ යෙදෙයි.