Home දේශීය පුවත් බදුල්ලේ ගුරුවරියක් කොවිඩ් වලින් මිය යයි

බදුල්ලේ ගුරුවරියක් කොවිඩ් වලින් මිය යයි

0
බදුල්ලේ ගුරුවරියක් කොවිඩ් වලින් මිය යයි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ සේවයේ නිරතව සිටි ගුරුවරියක් කොවිඩ් ආසාදිතව ඊයේ මියගොස් ඇත.

එම ගුරුවරිය අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (05) රෝහලට ඇතුලත්කළ බවත් ටික වේලාවකට පසුව මිය ගිය බවත්
බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය.

කේ. ශාන්ති මලර් නමැති එම ගුරුවරිය 49 වියැතිය. බදුල්ල යාම්පානම් වත්තේ පදිංචිව සිට ඇත.

මෙම ගුරුවරියගේ පුත්‍රයාට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබී ඇත. ඔහු මේ වන විට සුවය ලබා සිටින අතර ඔහුගෙන් ගුරුවරියට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here