තවත්
    මුල් පිටුවCOVIDපාර්ලිමේන්තු පොකුර ලොකු වෙයි - තවත් ‍2නෙක් පොසිටිව්

    පාර්ලිමේන්තු පොකුර ලොකු වෙයි – තවත් ‍2නෙක් පොසිටිව්

    සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අද (06) උදෑසන තහවුරු වී තිබේ.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මේ බව සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img