තවත්
    මුල් පිටුවදේශීය පුවත්මන්ත්‍රී රෝහන දිසානායකටත් කොවිඩ්

    මන්ත්‍රී රෝහන දිසානායකටත් කොවිඩ්

    මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

    තමාට කොවිඩ් වෛරසය ආසානය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති රෝහණ දිසානායක මහතා ද තහවුරු කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img