Home COVID තවත් සයිනොෆාම් එන්නත් මිලියන 4ක් හෙට සිට එයි

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 4ක් හෙට සිට එයි

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 4ක් හෙට සිට එයි

ඉදිරි දින 3 තුළදී තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් පමණ මෙරටට ලැබීමට කටයුතු ‍යොදා තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලිය 2.14ක් හෙට (06) දිනයේ දිවයිනට ලැබීමට නියමිතය.

එමෙන්ම ලබන 8 වැනිදා තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 1.86ක් ද දිවයිනට ලැබීමට කටයුතු සූදානම් කර ඇතැයි මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here