තවත්
    මුල් පිටුවදේශීය පුවත්සිරකරුවන්ටත් අද සිට කොවිඩ් එන්නත්

    සිරකරුවන්ටත් අද සිට කොවිඩ් එන්නත්

    බන්ධනාගාරගතකර සිටින රැදවූවන්ට සයිනොෆාම් එන්නත අද සිට ලබාදෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

    වැලිකඩ, මැගසින්, රිමාන්ඩ් යන බන්ධනාගාරවල රදවා සිටින රැදවූවන්ට මුලින් එන්නත ලබාදෙන බවත් පසුව සෙසු බන්ධනාගාරවල රැදවූවන්ට හන්නත ලබාදෙන බවත් ඔහු සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img