තවත්
    මුල් පිටුවCOVIDධනවත් රටවල් තුන්වන මාත්‍රාව දීම මාාසයක් අත්හිටුවන්න - WHO

    ධනවත් රටවල් තුන්වන මාත්‍රාව දීම මාාසයක් අත්හිටුවන්න – WHO

    කොවිඩ් -19 තුන්වන මාත්‍රාව ලබාදීමට ධනවත් රටවල් විරාමයක් තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

    එහි ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පවසන්නේ දුප්පත් රටවලට එන්නත් ලබාදීම සඳහා මෙම පියවර ගනිමින් සහය වන ලෙසයි.

    ඒ අනුව සැප්තැම්බර් අග දක්වා කාලය තෙක් හෝ එම ක්‍රියාමාර්ගය නතර කළ යුතු බව ඔහු කියාසිටී.

    අඩු අදායම් සහිත රටවල ජනගහණයෙන් විශාල පිරිසකට කොවිඩ් -19 එන්නත් ලබාදීමට නොහැකි වී ඇත.

    ඒ සඳහා අවස්ථාව සලසාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙලෙස ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img