ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පොලීසියට උපදෙස් ලැබී තිබේ.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරන්නේ එම බස් රථවල බලපත්‍ර අත්හිටුවීමටද කටයුතු කරන බවය.