Home COVID තවත් කොවිඩ් මරණ 74ක් – අද ආසාදිතයන් 2400ක්

තවත් කොවිඩ් මරණ 74ක් – අද ආසාදිතයන් 2400ක්

තවත් කොවිඩ් මරණ 74ක් – අද ආසාදිතයන් 2400ක්

තවත් කොරෝනා මරණ 74 ක් ඊයේ (02) දිනය තුළ වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 56 දෙනෙකු අයත් වේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,645 ක් දක්වා ඉහළ යයි.

අද (03) දිනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,423ක් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here