Home උණුසුම් පුවත් මේ වසරේ ඡන්දෙ කොලේට ඔන්ලයින් නම දාගන්න

මේ වසරේ ඡන්දෙ කොලේට ඔන්ලයින් නම දාගන්න

මේ වසරේ ඡන්දෙ කොලේට ඔන්ලයින් නම දාගන්න

අංජනා මල්ලවාරච්චි

2021 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට සිදු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

2021 ඡන්ද හිමි නාමලේඛනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වූවන්ගේ නම් ඇතුලත් කිරීම, මෙතෙක් ඇතුළත් කර ඇති නම්වල දෝෂ ඉවත් කිරීම සිදු කිරීම ඇතුළු සියල්ල ඔන්ලයින් හරහා සිදු කළ හැකි බවද මැතිවරණ සභාවේ නිල වෙබ් අඩවියට පිවිස එහි ඇතුළත් කර ඇති උපදෙස් පිළිපදිමින් ඔන්ලයින් හරහා ලියාපදිංචි වන ලෙස ඡන්දදායකයින්ගේ ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

https://eservices.elections.gov.lk/

සෑම අයදුම්කරුවකුවම Sign Up හරහා ගිණුමක් සකස්කර මාර්ගගත අයදුම්පත වෙත පිවිසිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here