Home COVID ලොව කොවිඩ් එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට

ලොව කොවිඩ් එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට

ලොව කොවිඩ් එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට

මෙරට මුළු ජනගහනයෙන් පුද්ගලයින් 100 දෙනෙකුට දින 7 ක සාමාන්‍ය අගයක් පවත්වා ගනිමින් අඛණ්ඩව 5 වැනි දිනටත් ඊයේ (02) දිනය තුළද ලක්ෂ 4කට වැඩි එන්නත් ලබාදුන් පළමු රට ශ්‍රී ලංකාව බව ගෝලීය දත්ත විශ්ලේෂණ සඳහන් කරයි.

ඊ‍යේ (02) දිනය තුල ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 422472කි.

මේ වනවිට මෙරට වෙසෙන අවුරුදු 30ට වැඩි ජනතාවගෙන් 90%කට එනම් 10307684කට පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇත.

දෙවන මාත්‍රාව එම ජනගහනයෙන් 2450532 කට ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here