Home උණුසුම් පුවත් දුම්රිය මගීන්ගෙන් පිරෙයි

දුම්රිය මගීන්ගෙන් පිරෙයි

දුම්රිය මගීන්ගෙන් පිරෙයි

අද සිට අන්තර් පළාත් බස්රථ හා දුම්රිය ධාවනය ආරම්භ කර තිබේ.

ඒ රාජකාරී සදහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණි.

බාධාවකින් තොරව සේවයට වාර්තා කිරීම සඳහා අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඒ් අනුව අද පෙරවරුවේ දුම්රියන් මගීන්ගෙන් පිරී තිබෙනු දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here