Home COVID මෙරට සමස්ත කොවිඩ් මරණ 4500 පනී

මෙරට සමස්ත කොවිඩ් මරණ 4500 පනී

මෙරට සමස්ත කොවිඩ් මරණ 4500 පනී

තවත් කොවිඩ් මරණ 67ක් ඊයේ සිදු වී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(01) තහවුරු කර තිබේ.

ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගියේය.

එම කොවිඩ් මරණ 67න් 31 දෙනෙකු කාන්තාවන් ය.

සෙසු 36දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here