Home උණුසුම් පුවත් තවම පළාත් සීමා ලිහිල් කර නෑ – ප්‍රවාහන සේවා රැකියාවට යන අයට විතරයි

තවම පළාත් සීමා ලිහිල් කර නෑ – ප්‍රවාහන සේවා රැකියාවට යන අයට විතරයි

තවම පළාත් සීමා ලිහිල් කර නෑ – ප්‍රවාහන සේවා රැකියාවට යන අයට විතරයි

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

නමුත් රජයේ සේවය සඳහා පැමිණෙන සේවකයන්ට, බස් රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ්ය.

අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා අද (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවැසීය.

ආසන සංඛ්‍යාවට පමණක් මෙම සේවා ඔස්සේ මගීන් රැගෙන යා හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here