Home COVID පළමු වතාවට 24 පැයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක්

පළමු වතාවට 24 පැයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක්

පළමු වතාවට 24 පැයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක්

බස්නාහිර පළාත තුළ ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාදීමේ අද (01) ආරම්භ වූ සතියක් පුරා ක්‍රියාත්මක වැඩසටහන යටතේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක පළමු එන්නත්කරණ මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

ඒ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථානයයි.

අද උදෑසන 8.30 ට ආරම්භ වන එම මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන නැවත දැනුම් දෙන තුරු පැය විසිහතර පුරා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here