Home දේශීය පුවත් කොවිඩ් මරණ 61 ක්

කොවිඩ් මරණ 61 ක්

0
කොවිඩ් මරණ 61 ක්

කොවිඩ් වෛරසය ආසාදිත මරණ 61 ක් ඊයේ (30) දින සිදුව ඇතැයි ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) දින තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 4,441ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ තහවුරු වූ කොවිඩ් මරණ 61න් 36 දෙනෙකු කාන්තාවන්ය. සෙසු 25දෙනා පිරිමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here