මුල් පිටුව දේශීය පුවත් කොවිඩ් නිසා හුදෙකලා කළ සියලු ගම්මාන දැන් නිදහස්

කොවිඩ් නිසා හුදෙකලා කළ සියලු ගම්මාන දැන් නිදහස්

0
Unlocked

කොවිඩ් වසංගතය පැතිර යාම වැලැක්වීම අරමුණු කර ගනිමින් හුදෙකලා කරන ලද සියලු ගම්මාන අද උදෑසන විට හුදකලා භාායෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව අද උදෑසන වන විට හුදෙකලා කළ කිසිදු ගම්මානයක් හෝ ප්‍රදේශය මෙරට නොමැති බව යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version