
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ට කොවිඩ් ආසාදිත බව අද තහවුරු වී තිබේ.
ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කළ පීසීආර් පරීක්ෂාවකින් අනතුරුව එම තහවුරුවීම සිදුව ඇත.
ඉන්දීය ක්‍රීඩක යුවේන්ඩ්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන අයට එහිදී කොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු වී තිබේ.