
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ”දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය” ස්ථාපනය කර ඇත.
සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස මහින්ද අමරවීර මහතා පත්කර ඇත. එහි ලේකම් ලෙස පරිසර අමාත්‍යාංහයේ ලේකම්
ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කර ඇත. එහි ලේකම් ලෙස නම් කර ඇත්තේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාවය.