Home දේශීය පුවත් බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනීගේ සිරුර ගොඩ ගනී

බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනීගේ සිරුර ගොඩ ගනී

0
බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනීගේ සිරුර ගොඩ ගනී

හිටපු ඇමතිවරයෙක් වන රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර මේ වන විට ගොඩ ගෙන ඇතැයි හැටන් හී ඩයගම වතුයායෙන් ලැබෙන තොරතුරුවල සදහන්ය.

හැටන් ඩයගම පොදු සුසාන භූමියේ ද මිහිදන්කර තිබූ ඇගේ සිරුර අද ගොඩගනු ලැබුවේ නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේය.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත විශේෂඥ කණ්ඩායමද එම ස්ථානයට පැමිණ සිට ඇති අතර දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here