Home උණුසුම් පුවත් ජනපති නව මාධ්‍ය කේන්ද්‍රය අද විවෘත වේ

ජනපති නව මාධ්‍ය කේන්ද්‍රය අද විවෘත වේ

ජනපති නව මාධ්‍ය කේන්ද්‍රය අද විවෘත වේ

ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු තවත් පුළුල් කරමින් අභිනව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (Presidential Media Centre – PMC) කටයුතු අද උදේ 10ට ආරම්භ වේ.

මේ අනුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම වෙනුවෙන් සකස් කළ ස්ථානයක් ද එහි වෙන්කොට තිබේ.

වඩාත් පැහැදිලිව තොරතුරු ලබාදීමේ අරමුණෙන් අද සිට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වනු ඇතැයි ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here