පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිධාරීන් පැය පහක දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඒ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයෙන් පසුව ඔහු කළ අදහස් දැක්වීමක් පිළිබඳව ය.