Home COVID කෘනාල්ගේ ආශ්‍රිත ක්‍රීඩකයන්ට කොවිඩ් නෑ

කෘනාල්ගේ ආශ්‍රිත ක්‍රීඩකයන්ට කොවිඩ් නෑ

කෘනාල්ගේ ආශ්‍රිත ක්‍රීඩකයන්ට කොවිඩ් නෑ

ඉන්දීය කණ්ඩායමේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යාගේ ආශ්‍රිතයින් 8 දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව පීසීආර් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

එහෙත් ඔවුන්ට අවසාන විස්සයි20යි තරඟ දෙක පැවැත්වෙන අවස්ථාවේ දී පිටියට නොඑන ලෙස උපදෙස් දී ඇත.

අවසාන විස්සයි20යි තරඟ දෙක අද (28) සහ හෙට (29) කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here