Home උණුසුම් පුවත් කොතලාවල පනත පරාජයට ජනතා ව්‍යාපාරයක් පෙළගැසේ

කොතලාවල පනත පරාජයට ජනතා ව්‍යාපාරයක් පෙළගැසේ

කොතලාවල පනත පරාජයට ජනතා ව්‍යාපාරයක් පෙළගැසේ

අංජනා මල්ලවාරච්චි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීම සඳහා ‘අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය’ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මූලිකත්වයෙන් පිහිටුවා ඇති මෙම සංවිධානයට වෘත්තීය සමිති හා දේශපාලන සංවිධාන රැසක් එක්ව තිබේ.

අධ්‍යාපනය මිලිටරීකරණය ට එරෙහි ජනතා ව්‍යාපාරයට ශිෂ්‍ය සංගම්, ගුරු සංගම්, වෘත්තීය සමිති සම්බන්ධ වී තිබෙන බවද එම ව්‍යාපාරයේ සම-කැඳවුම්කරු ආචාර්ය දිලිප් විතානගේ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here