තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචාරකයින්ට අද සිට ජාතික උද්‍යාන විවෘතයි

    සංචාරකයින්ට අද සිට ජාතික උද්‍යාන විවෘතයි

    වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළුම ජාතික උද්‍යාාන අද සිට සංචාරකයින් සදහා විවෘත කළේය.

    ඒ අනුව මිරිස්ස මුහුදේ තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමට ද සංචාරකයින්ට අවස්ථාවක් නැවතත් උදාවී තිබේ.

    දෙස් විදෙස් සියළුම සංචාරකයින් වෙනුවෙන් මෙම විවෘත කිරීම් සිදුව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කරයි. සංචාරක කටයුතු සිදුවන්නනේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img