තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩංගුවට

    ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩංගුවට

    මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියව කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කටුගස්තොට දී ඊයේ සවස සිදුවුනු රිය අනතුරක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කළේය .

    ඇය පැදවූ මෝටර් රථය යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

    අත්අඩංගුවට ගත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අද අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img