ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සහ අධ්‍යාපන බලධාරීන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (27) දිනයේ පැවැත්වීමට නියමිත ය.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.