තවත්
    මුල් පිටුවදේශීය පුවත්පළමු විස්සයි 20 තරගයේ ජය ඉන්දියාවට

    පළමු විස්සයි 20 තරගයේ ජය ඉන්දියාවට

    පළමු විස්සයි 20 තරගයේ ජය ඉන්දියාවට

    ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් පසමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (25) රාත්‍රියේ සමත් විය.

    පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තේය.

    ලකුණු 165ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක ලකුණු 44ක් ලබා ගත්තේය.

    මීළඟ තරගය අනිද්දා (27) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img