තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් ටැංකියේ kg අනිවාර්යයි - අඩු බර ටැංකියේ උපරිම මිල ගැසට්ටුවත් එයි

    ගෑස් ටැංකියේ kg අනිවාර්යයි – අඩු බර ටැංකියේ උපරිම මිල ගැසට්ටුවත් එයි

    වෙළඳපොලේ විකුණන ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායුව හෙවත් LPG ගෑස් සිලින්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එමෙන්ම ලීටර් 18 (කි.ග්‍රෑ. 9.6) සිලින්ඩරයක උපරිම සිල්ලර මිල දිස්ත්‍රික් වශයෙන් නිවේදනය කරමින් ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    ඒ අනුව එවැනි ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ත්‍රිික්කය තුළ රු .1,150 ක උපරිම සිල්ලර මිලට අලෙවි කළ යුතු වේ.

    අද (25) සිට මෙම මිල ගණන් බලාත්මක වේ.

    2237-41_S 2237-40_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img